17 වැනි ආසියානු සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය හා හොඳම සංස්කරණය යන සම්මාන 4 ක් සඳහා ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පැරඩයිස්’ චිත්‍රපටය නිර්දේශ වී තිබේ. ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ආසියානු සිනමා සම්මාන සඳහා නිර්දේශවූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. අන්තර්ජාතික බූසාන් චිත්‍රපට උළෙල, ටෝකියෝ අන්තර්ජාතික චිත්‍රපට […]

හොංකොං සිට මෙහෙයුම් සිදුකරන කැතේ පැසිෆික් ගුවන් සේවය යළිත් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, 2024 පෙබරවාරි 2 වන දා සිට හොංකොං සිට කටුනායකට සහ කටුනායක සිට හොංකොං වෙත කැතේ පැසිෆික් ගුවන් ගමන් සිදු කරන බව සඳහන් ය. කැතේ පැසිෆික් යනු ආසියාව, පැසිෆික් කලාපය, […]

රුපියල් කෝටි 100ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ. අදාළ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 6 දෙනෙකුද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ප්‍රථමයෙන් මත්ද්‍රව්‍ය කොටසක් සමග සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකරුවන් පිටකොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවලදී අත්අඩංගුවට […]

කාන්තාවක් තම හැට්ටයේ පණ ඇති සර්පයන් 5 දෙනකු සඟවා ගනිමින් චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායෙන් හොංකොං නගරය බලා පිටත් වීමට උත්සාහ කිරීමේදී ශෙන්සෙන් රේගු බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. අමුතු ශරීර හැඩයක් ඇති සංචාරක කාන්තාවක් ෆූෂියාන් වරායේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වන අවස්ථාවේ රේගු නිලධාරීන්ගේ නෙත් ගැටී තිබේ. […]

ලොව ධනවත්ම නගරය බවට අමෙරිකාවේ නිව්යොර්ක් නගරය යළිත් වරක් පත්ව ඇත. මෙය මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර 2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ඇති බව වාර්තා වනවා. මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි […]

කොටස් මිල පහත වැටීමෙන් අර්බුදයකට ලක්ව සිටින ස්විට්සර්ලන්තයේ ක්‍රෙඩිට් ස්විස් බැංකුව, ස්විස් මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 54ක ණය මුදලක් ලබාගැනීමට සූදානම් බව විදෙස් වාර්තා පවසයි. බැංකුවේ ද්‍රවශීලතාව සම්බන්ධයෙන් මතුවූ මතභේදකාරී තත්ත්වය සමනය කිරීම එහි අපේක්ෂාව බව සඳහන්ය. ක්‍රෙඩිට් ස්විස් බැංකුවේ මූල්‍ය වාර්තාවේ දෝෂ කිහිපයක් හඳුනාගැනීමෙන් පසුව එහි කොටස් මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.