ශ්රී ලංකාවේ ජනප්රිය ‘අලියා‘ සන්නාමය යටතේ සිසිල් බීම නිෂ්පාදනයේ, බෙදාහැරීමේ හා අලෙවියේ නිරත එලිෆන්ට් හවුස්, ඉන්දියාවේ Reliance Retail Ventures Limited හි සීඝ්රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) හස්තය වන Reliance Consumer Products Limited සමඟ හවුල්කාරීත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරීත්වයට අනුව අලියා සන්නාමය යටතේ එන පාන වර්ග ඉන්දියාව තුළ නිෂ්පාදනය, අලෙවිකරණය, […]