තවත් ආයතන දෙකක් මේ සතියේ කෝප් කමිටුව ඉදිරියට

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) හමුවට මේ සතියේදී කැඳවීමට එම කමිටුව තීරණය කර ඇත.

Next Post

ජනප්‍රිය නිළියකට ඇප රහිත අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු

Mon Mar 7 , 2022
සුරූපී නිළිය කළ වංචාව එළිවෙයි බොලිවුඩ් නිළි සොනක්ෂි සින්හාට එරෙහිව උත්තර ප්‍රදේශයේ ප්‍රාන්තයේ මොරාදාබාද්හි අධිකරණය විසින් ඇප දිය නොහැකි වරෙන්තුවක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2018 දී දිල්ලියේ පැවති උත්සවයකට සහභාගී නොවීම සම්බන්ධයෙන් මෙම නඩුව ක්‍රියාත්මක වේ. මොරාදාබාද්හි කට්ගාර් පොලිස් ප්‍රදේශයේ ජීවත් වන ප්‍රමෝද් ෂර්මා, සොනක්ෂි සින්හාට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.