සියලුම සිසු සැරිය බස් රථ අද සිට යළි ධාවනයට

ලංකා ගමනාගමන මණ්ඩලයෙන් දැනුම්දීමක්

අද දිනයේ පාසල් ආරම්භයත් සමග සිසු සැරිය බස් රථ සම්පූර්ණ ප්‍රමාණයම ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය විසින් දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ සාමාන්‍යාධිකාරී පත්‍රිකා පණ්ඩුක ස්වර්ණහංස මහතා ඒ සම්බන්ධයෙන් සියලු ඩිපෝ කළමනාකරුවන් දැනුවත් කර තිබේ.

ලංගම බස් රථ ධාවනයට අවශ්‍ය ඉන්ධන තොග ඩිපෝව ඇත.

ඊට අමතරව ඩිපෝ හරහා පුද්ගලික බස් රථවලට ඩීසල් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සිදු කළ බව ඔහු පෙන්වා දෙයි.

The post සියලුම සිසු සැරිය බස් රථ අද සිට යළි ධාවනයට appeared first on Aruna.

Next Post

ස්පයිඩර් මෑන් වතිකානුවට ගොස් පාප් වහන්සේට ඔහුගේම විශේෂ වෙස්මුහුණක් තෑගි කළේය.

Mon Mar 7 , 2022
Mattia Villardita ඇත්තටම ලෝකයේ වෙනසක් කරන එදිනෙදා සුපිරි වීරයෙක්. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.