රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ් නෑ

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා ආනයනික ‘සුහුරු’ කාඩ්පත් මිලියනයක් ඇනවුම්කර තිබුණ ද ඒවා සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිවීමෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට ඇති බව වාර්තා වේ.

Next Post

BTS හි 'බටර්' සහ ලීසාගේ 'ලාලිසා' උණුසුම් ජනප්‍රිය ගීත ප්‍රස්ථාරයේ වාර්තාවක් පිහිටුවයි | Billboard News

Tue Mar 8 , 2022
BTS හි “බටර්” සහ ලීසාගේ “Lalisa” Twitter මගින් බලගන්වන නවතම ලැයිස්තුවේ (මාර්තු 12 දිනැති) Billboard’s Hot Trending Songs chart මත සති 20 බැගින් ගත කළ පළමු මාතෘකා දෙක බවට පත් වේ. 2021 ඔක්. 30 වැනි දින ශ්‍රේණිගත කිරීම සමඟින් ප්‍රස්ථාරය දියත් කළ පරිදි, මෙතෙක් ප්‍රස්ථාරයේ සෑම සතියකම වැය කර ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.