විදුලි කප්පාදුව ගැන අලුත් සැලැස්මක්

විදුලි කප්පාදුව සිදුවන කාලය අඩුකරමින් වැසිකාලය දක්වා ක්‍රමයෙන් ඉදිරියට ගෙනයාමේ සැලැස්මක් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Next Post

කොවිඩ් ආසාදනය වූ 124කට සුවයි

Tue Mar 8 , 2022
සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 618,386 දක්වා ඉහළට කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබා ගත් 124 දෙනෙකු අද (08) දිනයේ පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. The post කොවිඩ් ආසාදනය වූ 124කට සුවයි appeared first on Aruna.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.