විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

නව චක්‍රලේඛය මෙන්න

රජයේ සියලුම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් ද මේ වන විට නිකුත් කර ඇත.

රට තුළ පවතින දැඩි ඩොලර් හිඟය හමුවේ මෙම පියවර ගෙන ඒමට තොරතුරු වාර්තා වේ.

The post විදුලිය හා ඉන්ධන පිරිමැස්මෙන් භාවිතා කරන්න appeared first on Aruna.

Next Post

රුසියන් හමුදා පසුබසිනවා – ඇමෙරිකන් බුද්ධි අංශ

Wed Mar 9 , 2022
යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇතැයි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකන් බුද්ධි අංශ පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.