කඳුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ මරණය ඝාතනයක්

මුලින්ම රටට හෙළි කරේ අරුණ වෙබ් අඩවියෙන්

අරුණ වෙබ් අඩවිය හරහා ඇඹිලිපිටිය කදුරුගස්ආර බ්‍රහස්පතින්දා සිරකඳවුරේ රඳවා සිටිය දී මාස 2 කට පෙර හදිසියේ මියගිය සිරකරුගේ මරණය අප රටට හෙළි කළ සිදුවීමක් බවට මරණ පරීක්ෂණ වාර්තාවෙන් අද අනාවරණය වී ඇති බව අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙසයි ඇඹිලිපිටිය ප්‍රධාන විධායක රාත් ලක්මිණි විදානගමගේ නියෝග ලැබී ඇත්තේ.

මියගිය සිරකරුගේ සිරුරු කොටස් පරීක්ෂණ සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පියවර ගෙන ඇත.

201 වසරේ වරදකරු රුපියල් දස දහසක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළ සිරකරුට පසුගිය වසරේ මාර්තු මස 9 වනදා වනදා අධිකරණය මගින් බරපතල වැඩ සහිත වසර 3ක සිර දඬුවම් නියම කර තිබුණි.

ඒ අනුව ඔහු අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයට යොමු කර ඇති අතර කල් ක්‍රියාව යහපත් බව පවසමින් පසුව ඔහුව ඇඹිලිපිටිය කඳුරුගස්ආර විසින් සිරකඳවුරට මාරු කර යැවීමට කටයුතු කර ඇත.

මාධ්‍ය වගකීම නිසි ලෙස ඉටු කරමින් මේ පිළිබඳව වගකීම් සහිතව ඇස් අවදි වන ආකාරයෙන් පුවත් වාර්තා කිරීමට අපට හැකියාව ලැබී ඇත.

අපගේ මාධ්‍ය වගකීමක් නොමැතිනම් නොනැවතී මේ පුවත පිළිබඳව බන්ධනාගාර නිලධාරි තුෂාර තුෂාර උල්දෙණිය එසැණින් දැනුවත් කර මේ පිළිබඳව වහාම පිළිතුරක් ලබා දෙන ලෙස අප කියා සිටියා

එසැනින් අපට පිළිතුරු ලබාදෙමින් බන්ධනාගාර නිලධාරි තුෂාර උපුල්දෙනිය සඳහන් කළේ පරීක්ෂණ සඳහා මෙම පුවත ඉමහත් පිටුවහලක් පිළිබඳව වහාම මෙම විමර්ශනය ආරම්භ කර සාධාරණය ඉටු කරන බවයි.

The post කඳුරුගස්ආර, සිරකඳවුරේ මරණයක් appeared first on අරුණ.

Next Post

ඉඩම් සංවර්ධන පනත සම්මත වේ

Fri Mar 11 , 2022
ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත විය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.