ත්‍රීරෝද ගාස්තුවත් ඉහළට

පළමු මුදල රුපියල් 80ක් වෙයි

ධාවනයේදි පළමු තත්පරය සඳහා අය කෙරෙන ත්‍රීරෝද රථ ගමන් ගාස්තුව රුපියල් 80 ක් දක්වා ඉහළ නැංවීම සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති යෝජනා කර ඇත.

එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර 2000 සිට රුපියල් 50 ක මුදලක් ලබා දීම සාධාරණයි.

ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් සලකා බැලීමේදී එය සාධාරණ ගාස්තුවක් බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය යෝජනා කරයි.

The post ත්‍රීරෝද ගාස්තුව ඉහළට appeared first on අරුණ.

Next Post

චෙල්සි ක්‍රීඩා කණ්ඩායමට කණ කොකා හඬයි

Fri Mar 11 , 2022
රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් බි්‍රතාන්‍ය සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන චෙල්සි ක්‍රීඩා සමාජයට ද කණ කොකා හඬා ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.