පාසල් ප්‍රේමය දුරදිග යයි:පාසල් සිසුන් දෙකකට පිහි පහර

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් දෙනකු පිහි පහරකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කළ බව මාතලේ පොලිසිය කියයි. පිහියෙන් ඇන්න බව කියන පාසල් සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Next Post

සෙලීනා ගෝමස් 'ඉටිපන්දම් දහසය' මත පදනම්ව නව මාලාවක් නිර්මාණය කරයි

Wed Mar 16 , 2022
ප්‍රාර්ථනාවක් කරන්න, මොකද සෙලීනා ගෝමස් මත ලතින් ස්පින් එකක් දමයි ජෝන් හියුස් සම්භාව්ය ඉටිපන්දම් දහසයක්. සහයෝගිතාකරුවන් වන Tanya Saracho සහ Gabriela Revilla Lugo සමග එක්ව, පොප් තරුව නව පැය භාගයක කතා මාලාවක් නිර්මාණය කරයි ඉටිපන්දම් 15 ක්එය Molly Ringwald රංගනයෙන් දායක වූ 1984 එළඹෙන වයසේ චිත්‍රපටයෙන් පිටුවක් ගනු ඇත. අනුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.