‘ලංගම ග්‍රාමීය බස් සීමා කරන්න උපදෙස් ලැබී නෑ‘

ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) ග්‍රාමීය මාර්ගවල ධාවනය කරන බස් රථ ගමන් වාර සීමා කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයෙන් මේ දක්වා උපදෙස් ලැබී නොමැති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.

Next Post

ග්වෙන් ස්ටෙෆානි හොලිවුඩ් පාත්‍ර ආරම්භක රාත්‍රියට ප්‍රධානියා

Wed Mar 16 , 2022
ග්වෙන් ස්ටෙෆානි හි දිනයක් ඇත හොලිවුඩ් බඳුන ජූනි 3 වෙනිදා, පොප් සුපිරි තරුව නව වාරයේ ආරම්භක රාත්‍රී සැණකෙළියේ සිරස්තලයට පැමිණීම තහවුරු කර ඇත. ආරම්භක රාත්‍රිය – Los Angeles Philharmonic හි ඉගෙනුම් සහ ප්‍රජා වැඩසටහන් සඳහා ප්‍රතිලාභයක් – සංගීත සහ කලා අධ්‍යක්ෂක Gustavo Dudamel, LA Phil’s Youth Orchestra Los Angeles සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.