පොලිතින් නිෂ්පාදන මිල සියයට 40 කින් ඉහළට

පොලිතින් නිෂ්පදානවල මිල සියයට 40 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පැවසීය.

Next Post

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාවක් නැහැ - ජනපති

Thu Mar 17 , 2022
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.