අගමැති ධූරය බාරගන්නැයි සජිත්ට ආරාධනා ?

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳුදා (09) ධුරයෙන් ඉවත් වීමත් සමඟ ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Next Post

කියුබාවේ හෝටලයක ගෑස් පිපිරීමකින් 22ක් මරුට

Sat May 7 , 2022
ගෑස් කාන්දුවක් හේතුවෙන් කියුබාවේ හවානා හි හෝටලයක සිදුවූ පිපිරීමකින් එක් බාලවයස්කරුවෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු පවසති. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.