ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

ලබන 17 පාර්ලිමේන්තුවේදි සිදුවන්න යන දේ

ජනපති රාජපක්ෂට එරෙහිව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට තීරණය කර ඇත.

අද (12) පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් වන තීරණය ගෙන ඇත.

එම යෝජනාව ලබන 17 වනදා පාර්ලිමේන්තුව තුළ විවාදයට නියමිතයි.

එදින සවස රැස්වෙන පාර්ලිමේන්තුවේදී විශේෂ ස්ථානයක් ලබා ගැනීමට නියමිතව ඇත.

The post ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට appeared first on අරුණ.

Next Post

‘‘අගමැතිකම බාර ගන්න සූදානම්‘‘

Thu May 12 , 2022
අග්‍රාමාත්‍ය ධූරය බාරගන්නැයි මහානායක හිමිවරු ඇතුළු පිරිස කළ ලෙස කළ ඉල්ලීම අනුව නිශ්චිත අවම කාලයක් තුල ජනාධිපති ධූරයෙන් ඉවත්වීම ඇතුළු කොන්දේසි කීපයක් මත අග්‍රාමාත්‍ය ධූරය බාර ගැනීමට එකඟත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරයාට ලිපියක් යවා ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.