අගමැතිට විරෝධය පාන්න ඇවිත් හිස් අතින් යති

යාපනයේ සංචාරයක නිරත වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධතා දැක්වීමට පැමිණි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් යාපනය මට්ටුවිල් ප්‍රදේශයේදී හරවා යැවීමට පොලිසිය විසින් කටයුතු කරනු ලැබීය.

Next Post

කොරෝනා වයිරසය ආවේනික වෙයි

Sun Mar 20 , 2022
කොරෝනා වයිරසය මේ වන විට ආවේනක වෙමින් පවතින බවක් පෙනේනට ඇතැයි කැඩනාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමීක්ෂණයකින් හෙළි වි ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.