Next Post

‘‘ජනතා ප්‍රශ්න දවසෙන් දෙකෙන් ඉවර කරන්න බෑ‘‘

Sun Mar 20 , 2022
අද රට පාලනය කරන්නේ ජනතාවගේ ප‍්‍රශ්න හඳුනාගත් කණ්ඩායමක්. ඒ ප‍්‍රශ්නවලට දවසෙන්, සතියෙන්, මාසයෙන්, අවුරුද්දෙන් විසඳුම් දෙන්න බෑ. ක‍්‍රමානුකූලව ඒවාට විසඳුම් ලබාදීමට රජයට සහය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කොළොන්නේ දී පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.