ඉතිහාසගත ලෙස රුපියල බාල්දුවෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 285 අගයක් දක්වා අද (21) පහළ වැටිණ.ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරට වේ.

Next Post

Aitch සහ Ashanti's 'Baby' UK Chart Crown සඳහා ඩේව්ගේ 'Starlight' අභියෝග කරයි

Mon Mar 21 , 2022
ඩේව් බ්‍රිතාන්‍ය රැප් ගායකයාගේ මේ දක්වා විශාලතම ජයග්‍රහණය වන “ස්ටාර්ලයිට්” සමඟින් එක්සත් රාජධානියේ අංක 1 ස්ථානයට අඛණ්ඩව තුන්වන සතියක් ගමන් කරයි. නමුත් අභියෝගයකින් තොරව ඔහු එතැනට එන්නේ නැත. Aitch හා අශාන්ති “බේබි” ප්‍රස්ථාර පිපිරවීම මත රොක් වෙමින් පවතී. නිල එක්සත් රාජධානියේ කේවල ප්‍රස්ථාරයේ අංක 2 ස්ථානයට පත් වූ ගීතය පසුගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.