සුන්බුන් අතරින් 90 හැවිරිදි කාන්තාවක් බේරා ගැනෙයි . . .

ජපාන භූමි කම්පාව සිදුවී දින 4 කට පසු, සුන්බුන් අතර සිරවී සිටි 90 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මුදාගැනීමට සහන සේවකයන් සමත්ව වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලක සුන්බුන් අතරේ මෙම වයෝවෘද්ධ කාන්තාව සිරවී සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පසුගිය පළමු වැනිදා ජපානයට බලපෑවේ රික්ටර් පරිමාණයේ ඒකක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවකි. භූමි කම්පාවෙන් මියගිය ගණන 120 තෙක් ඉහළ ගොස් තිබේ. අතුරුදන් ගණන 250 ඉක්මවයි. තුවාල ලැබූ ගණන 350 කි.

  • බීබීසී
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටේ . . .

Wed Jan 10 , 2024
කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය බදුල්ල බණ්ඩාරවෙල අතර කිරි මණ්ඩලය ආසන්න ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැටී එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය . කෙසේ වෙතත් මේ වන විට මාර්ගය අවහිර වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දන්වයි. මේ අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x