ශ්‍රී ලංකාවේ විදේශ ණය ආපසු ගෙවීම 2028 දක්වා අත්හිටුවීමට සම්බන්ධයෙන් ණය හිමියන් සමග සිදු කෙරෙන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇතැයි නික්කේ ඒෂියා වාර්තා කරයි. ජපානය ඇතුළු මෙරට ණය හිමියන් ණය බරින් පෙළෙන ශ්‍රී ලංකාව තුළ චීනයේ බලපෑම ව්‍යාප්ත වීම වැළැක්වීමට උත්සහ කරන පසුබිමක මෙම සාකාච්ඡා අවසන් වෙමින් පවතින බව එම […]

තායිවානයේ ඇති වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. විදෙස් වාර්ථා සඳහන් කළේ, දකුණු ජපානයේ සහ පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය. තායිවානයේ […]

ජපානය සඳ මත ගොඩබැස් වූ යානාවේ රොබෝ යන්ත්‍රයේ දෝෂයක් හටගෙන තිබේ. සඳ මත සාර්ථක ගොඩබැස්වීමක් සිදු කළද ජපන් යානාවේ රොබෝ යන්ත්‍රයේ සූර්ය බලශක්ති පද්ධතියේ දෝෂයක් හටගෙන ඇතැයි බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. ඒ හේතුවෙන් සඳ මත මෙහෙයුම පැය කිහිපයකට පමණක් සීමා විය හැකි බව වාර්තාවේ. කෙසේ වෙතත්, මෙහෙයුම සුරැකීමට ඉංජිනේරුවන් කටයුතු […]

ලොව පුරා බොහෝ දෙනෙක් බිත්තර තමාගේ ආහාරවේලට එකතු කරගන්න දැඩි කැමැත්තක් දක්වනවා. බිත්තර ඉතාමත් පෝෂ්‍යදායි මෙන්ම ප්‍රනීත ආහාරයක්. ඒ විතරක්ම නෙමෙයි වෙනත් ආහාරයකට වඩා ඉක්මනින් පිළියෙල කර ගත හැකි නිසා කාර්යබහුල කවුරුත් බිත්තර වැඩි වශයෙන් මිලදී ගන්නවා. නමුත් බිත්තර වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගත්ත ද ඒවා අසුරා තැබීමේ නිසි […]

ජපාන භූමි කම්පාව සිදුවී දින 4 කට පසු, සුන්බුන් අතර සිරවී සිටි 90 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මුදාගැනීමට සහන සේවකයන් සමත්ව වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලක සුන්බුන් අතරේ මෙම වයෝවෘද්ධ කාන්තාව සිරවී සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පසුගිය පළමු වැනිදා ජපානයට බලපෑවේ රික්ටර් පරිමාණයේ ඒකක 7.5ක […]

ජපානයට බලපෑ භූ කම්පනය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන අගමැතිවරයා සඳහන් කර ඇත්තේ, භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පුද්ගලයන් 1000ක පමණ දිවි බේරාගෙන ඇති බව ත් සුන්බුන් අතර […]

ජපානයේ ටෝකියෝහි හනීඩා ගුවන්තොටුපොළේ ගුවන් යානයක ගින්නක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදුකෙරන බවයි. එම ගුවන් යානය ජපාන වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටීමෙන් මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. aruna

ජපානයේ Ishikawa ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය. එහි තවදුරටත් සඳහන් වෙන්නේ, එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.4ක් බවය. aruna  

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2024-3- 31 දින දක්වා කාලය සඳහා චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන් හට නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම, විදේශ සංචාරකයන්ට ලෝක උරුම හා […]

කටුනායක ගුවන් තොටුපලට රහසිගතව ඇතුලු වී ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානයක අසුන්ගෙන සිටිය දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි, අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා නියෝග කළේ ය. ඔහුව ඊයේ (01) වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.