ඩොලර් නැතිව විදෙස් කාර්යාල තුනක් වසයි

ඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

Next Post

ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් සහ ඩොලර් බිලියන 1.5 ක ණය මාර්ගයක් ඉල්ලා සිටී

Mon Mar 21 , 2022
ශ්‍රී ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන 1 ක ණයක් සහ ඩොලර් බිලියන 1.5 ක ණය මාර්ගයක් ඉල්ලා ඇති බව කොළඹ චීන තානාපති Qi Zhenhong පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.