පොලිසියට පාට් දැමූ රෝද තුනේ රියදුරුට ඇප

දෙමටගොඩ ඉන්ධන පෝලිමකදී පොලිස් නිලධාරියකු තල්ලුකර සාපරාධී බලවත්කාරය පෑ බව කියන ත්‍රීරෝද රථ රියැදුරකු රුපියල් ලක්ෂ 10ක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස වැඩබලන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය.

Next Post

Sebastian Yatra 'Tacones Rojos' හි ද්විභාෂා රීමික්ස් සඳහා ජෝන් ලෙජන්ඩ් තට්ටු කරයි

Mon Mar 21 , 2022
කොලොම්බියානු පොප් තරුව සෙබස්තියන් යාත්‍රා ඔහුගේ ජනප්‍රිය “ටකෝන්ස් රොජෝස්” හි ද්විභාෂා රීමික්ස් එකක් නිකුත් කරනු ඇත ජෝන් ලෙජන්ඩ් බදාදා (මාර්තු 23). 90 ගණන්වල යාත්‍රා නාලිකා ස්පාඤ්ඤයේ වාතාශ්‍රය සහිත හොඳ හාස්‍යයක් සහිත, “මගේ ඉර එළියේ පෙත්ත, මගේ ඇසේ ඇපල් ගෙඩිය” වැනි මිහිරි රේඛා සඳහා ග්‍රැෆික් පද රචනා කරන ලද ෆීල්-ගුඩ් ට්‍රැක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.