අගමැති තීන්දුවක් ගන්න සාකච්ඡාවක

පොදුජන පෙරමුණේ කණ්ඩායම් රැස්වීමක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ආරම්භ විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම කණ්ඩායම් රැස්වීම පිළිබඳ සංදේශය සහ එහි සභාපති කථානායක තනතුර පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ.

The post අගමැති තීන්දුවක් ගන්න සාකච්ඡාවක් appeared first on Aruna.

Next Post

සජිත් ඡන්ද පත්‍රිකාව පෙන්නයි

Thu May 5 , 2022
නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය සලකුණු කිරීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද පත්‍රිකාව ඉහලට ඔසවා ප්‍රදර්ශනය කිරීම විශේෂ සිද්ධියක් විය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.