නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ලොරියෙන් ගෑස් මිලට ගනිති

මාස ගණනාවකට පසු නුවරඑළියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑළියට පැමිණි ලාෆ් ගැස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගැස් මිල දි ගැනිමට නුවරඑළිය ප්‍ර දේශයේ ලාෆ් ගැස් පාරිභෝගිකයෝ (23) දින පියවර ගත්හ.

Next Post

රුපියල් කෝටි 600 ක කොකේන් රේගුව අල්ලයි

Wed Mar 23 , 2022
පැනමාවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රතිනැව්ගත කිරීම සඳහා පැමිණ තිබූ කන්ටේනරයක තිබී රුපියල් කෝටි 600 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350 ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව අද පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.