අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සිමා කරයි

සතොසෙන් නිකුත් කළ නවතම චක්‍රලේකය

ලංකා සතොස හරහා හාල්, සීනි, පරිප්පු යන ඒවා මිලදී ගැනීමේදී පාරිභෝගියන් වෙත අලෙවි කිරීමේ සීමා සඳහන් කරමින් ලංකා සතොස විසින් චක්‍ර ලේඛන නිකුත් කර ඇත.

මේ අනුව, සියලුම තොග අංක යටතේ ඇති සම්බා සහල් උපරිම කිලෝග්‍රෑම් 05යි, සියලුම තොග අංක යටතේ ඇති නාඩු සහල් උපරිම කිලෝ ග්‍රෑම් 05යි, රතු පරිප්පු උපරිම ග්‍රෑම් 500යි, සියලුම තොග අංක යටතේ ඇති සුදු හෝ රතු සීනි කිලෝග්‍රෑම් 01ක් යනාදී වශයෙන් සතොස මගින් මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. තිබේ.

එසේම මෙම භාණ්ඩ මිලදී ගැනීමට නම් තවත් මුදලක් මිලදී ගත යුතු එහි සඳහන් වෙයි.

මෙම මිලදී ගන්නා විට බිල්පතේ වටිනාකම රුපියල් 500ට වැඩිනම් කහකුඩු ග්‍රෑම් 100 පැකට්ටුවක් මිලදී ගැනීමට අවස්ථාවක් ඇති බවත් චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙම සීමා උල්ලංගනය කරමින් කටයුතු කරන සතොස සේවකයින්ගේ සේවය පැවැත්වෙන විනය පරීක්ෂණ පැවැත්වෙන බව එම නිවේදනයේ දැක්වේ.

The post අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සිමා appeared first on Aruna.

Next Post

ෆ්ලොරිඩාව පසුකර ගිය LSU ප්‍රබල පහර බලය

Sun Mar 27 , 2022
තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ දෙවන රැස්වීමේදී අංක 21 LSU අංක 8 Gators 16-4 ලෙස පරාජය කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.