එන්නත් කාඩ් පත අනිවාර්ය ස්ථාන ලැයිස්තුව ළඟදීම එළියට

සියලු එන්නත් මාත්‍රා ( පූර්ණ එන්නත්කරණය) ලබාගත් බවට වූ සහතිකය අනිවාර්ය කෙරෙන ස්ථාන ලයිස්තුව ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Next Post

කායවර්ධන තරගයටත් විදුලියේ සැර වදී

Sun Mar 27 , 2022
46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කායවර්ධන අංශයේ කළුතර දිස්ත්‍රික් අවසන් මහා තරගය බණ්ඩාරගම මෛත්‍රී නගර ශාලාවේදී පැවැත්වෙන අවස්ථාවේ දී විදුලිය විසන්ධි වීම හේතුවෙන් ක්‍රීඩකයෝ දැඩි අපහසුතාවයට පත් වූහ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.