රන් මිල තවත් ඉහළට

රන් පවුමක් රුපියල් 160,000 පනී

යුක්‍රේ යුද්ධය, බලශක්ති අර්බුදය ඇතුළුව වෙළඳ සුරක්ෂිත ආයෝජනයක් ලෙස ලෝකපොලේ රන් මිල ඉහළ මට්ටමක පවතී.

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,958 ක් ලෙසයි.

රන් මිලෙහි සුළු අඩුවීමක් ලබා දීමට නියමිත දින 30 ක කාලයකූ විට රන් මිල සති 3 කින් පමණ පවතී, ඩොලර් 56 කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර හෙට්ටිවීදියේ කැරට් විසි හතරේ රන් පවුමක මිල මේ වනවිට රුපියල් එක්ලක්ෂ අසූ දහස දක්වා ඉහළ ගොස් තිබේ.

කැරට් විසි දෙකේ රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් එක් ලක්ෂ හැටදහසක් ලෙසයි.

The post රන් මිල තවත් ඉහළට appeared first on Aruna.

Next Post

‘අයි.එම්.එෆ් ශ්‍රී ලංකාව ගැන නිකුත් කළ වාර්තාව ගැන විවාදයක් ඉල්ලයි‘

Sun Mar 27 , 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්ද ඉල්ලීමක් කර තිබෙි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.