ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ඉල්ලයි?

දශක ගණනාවකින් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Next Post

අලුත් අවුරුද්දට විශේෂිත ප්‍රවාහන සැලසුමක්

Mon Mar 28 , 2022
අවුරුද්දට ගමේ යන ජනතාවට දැනුම්දීමක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශයේ සිට අලුත්මකින් තොරව සිංහල හා හින්දු අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් ඇතුළත් කිරීමට ජාතික ගමනාගමන සභාව සැලසුම් කර ඇත. ඒ යටතේ දවසේ පැය 24 පුරාවටම විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් මෙම කාලය තුළ ක්‍රියාත්මක වේ.බස් සේවාවේ තත්ත්වය පවත්වා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.