CIDය හෙට මෛත්‍රීගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතයි . . .

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ඒ අනුව ඊට අදාළ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට (25) ලබාගන්නා බව පොලිස්පතිවරයා සඳහන් කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අග්‍රාමාත්‍යවරයා හදිසියේම චීනයට . . .

Sun Mar 24 , 2024
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා එළඹෙන සඳුදා (25) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. චීන අග්‍රාමාත්‍ය Li Qiang ගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වේ. අග්‍රාමාත්‍යවරයා මාර්තු 25 සිට 30 දක්වා චීන සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ චීන ජනාධිපති ෂී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x