ජනපති ඇරයුමට අනුරගෙ පිළිතුර

මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස්

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අමාත්‍යධුර භාරගෙන එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති රාජපක්ෂ කළ ආරාධනාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කළා.

පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය එකමුතුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙම හමුවට සහභාගී විය.

ෂිත ආණ්ඩුව සමග කිසිදු එකගතාවකට නොඑන බව ඔහු වැඩිදූ ප්‍රකාශ කළා.

The post ජනපති ඇරයුමට අනුරගෙ පිළිතුර appeared first on අරුණ.

Next Post

ග්‍රැමී ජයග්‍රාහකයා වන ජෝන් බැටිස්ට් ඇගේ ඇටමිදුළු බද්ධ කිරීමට පෙර රහසේ විවාහ වූ දිගුකාලීන සහකරු

Mon Apr 4 , 2022
ජෝන් බැටිස්ට් 2022 ග්‍රැමී සම්මාන උළෙලේදී ඉරිදා රාත්‍රියේ සැමරීමට ඇසට පෙනෙනවාට වඩා බොහෝ දේ තිබුණි. පැය ගණනකට පෙර ස්ටීවන් කොල්බර්ට් සමඟ ප්‍රමාද දර්ශනය තූර්ය වාදක නායකයා ගෙදරට ගෙන ගියා වසරේ ඇල්බමය ඔහුගේ ඇල්බමය සඳහා දෘඩාංග අපි ඉන්නේසමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු හෙළි කළේය CBS ඉරිදා උදෑසන ඔහු සහ දිගුකාලීන සහකරු වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.