හදිසියේ ම නගරයක් වසා දැමෙයි

අද නිකුත් වූ නිවේදනය

චීනය සිය විශාලතම නගරය වන ෂැංහයි නගරය අගුල දමන බව අද (28) නිවේදනය කළා.

නව රැල්ලක් ඇතිවීමේ හැකියාව සඳහා පරීක්ෂණ සිදු කරන අතරතුර දර්ශනය දින 9 ක කාලයක් ෂැංහයි නගරය වසා දමන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ෂැංහයි නගරයේ ඉහළම වාර්තාගත දත්තයක් පසුගිය සෙනසුරාදා වාර්තා කරන ලද අතර, නාගරික ආයතන විසින් අගුලු දැමීම සම්බන්ධයෙන් වන උපදෙස් වීට් චැට් සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශ පත්‍ර නිකුත් කර ඇත.

මිලියන 24කට අධික ලොව වැඩිම ජනගහණයක් සිටින නගරය වන ෂැංහයි චීනයේ විශාලතම මුල්‍ය කේන්ද්‍රස්ථානය ලෙස සැළකේ.

The post හදිසියේ ම නගරයක් වසා දමයි appeared first on Aruna.

Next Post

මාස තුනට සංචාරකයෝ 2,63,121ක් මෙරටට

Mon Mar 28 , 2022
වසරේ මේ දක්වා කාළය තුළ සංචාරකයින් 2,63,121 දෙනෙතු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.