ප්‍රදේශ කිහිපයකට අද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු-මැද සහ වයඹ පළාත්වල අද (25) සවස හෝ රාත්‍රී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කය‍ 75ට වඩා තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශය උදය කාලය ද එහි වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු විට සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post ප්‍රදේශ කිහිපයක අද වැසි appeared first on Aruna.

Next Post

Aggies එජ් අංක 4 Hogs ට උදව් කිරීමෙන් පසු Bost එය කපා දමයි

Mon Apr 25 , 2022
සම්පූර්ණ කතාව සඳහා ESPN.com වෙත පිවිසෙන්න.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.