විදුලිය සැපයීම අර්බුදකාරී තත්වයක . . .

ප්‍රමාණවත් පරිදි වර්ෂාවක් නොලැබීම හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම 75% දක්වා පහත වැටී ඇති බව විදුලිබල මන්ඩලය උසස් නිළධාරියෙකු සඳහන් කළේය.

මීට ඉහත දී මෙම අගය 90% ඉක්මවා තිබූ අතර ගත වූ මාස තුනක පමණ කාලයේ දී ප්‍රමාණවත් වැසි නොලැබීම මත මෙන් මෙම මට්ටම පහත වැටී ඇති බව ද ඔහු පැවසීය.

මේ වන විට ප‍්‍රධාන ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇති බව ද පැවසූ ඔහු මෙම ජලාශවල ජල මට්ටම 70% දක්වා පහත වැටුණහොත් විදුලිය සැපයීම අර්බුදකාරී තත්වයකට පත් වන බව ද කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැරදි හදාගෙන ආයෙත් එනවා . . .

Thu Dec 15 , 2022
පක්ෂයක් ලෙස වැරදි සිදු කර තිබිය හැකි බවත් ඒවා නිවැරැදි කරගත යුතුව ඇති බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති නාමල් රාජපක්ෂ සඳහන් කරයි. එනිසා පක්ෂක් ලෙස ප්‍රතිසංවිධානය විය යුතු බවත් මේ අවස්ථාවේ දේශපාලන ස්ථාවරත්වයට ප්‍රමුඛතාවය දිය යුතු බවත් හෙතෙම කියා සිටියේය. මෙරට ආර්ථික ස්ථාවරත්වය හා ඉදිරි ගමන පිළිබඳව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x