පොලිස් නිලධාරියකුට හෙරොයින් විකුණූ නඩු භාණ්ඩ බාරකරු 19 තෙක් රිමාන්ඩ්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩ වශයෙන් ගබඩා කර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය පොලිස් නිලධාරියකුට විකුණූ බව කියන සිද්ධියට අදාළ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධසනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (05) නියෝග කළාය.

Next Post

හැදුනුම්පත් කාර්යාලය හෙට වැඩ නෑ

Thu May 5 , 2022
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක් හෙට (06) දින පැවැත්වීමට නියමිත රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති හර්තාලයට සහයෝගය දැක්වීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව ඔවුන් හෙට දිනයේ සේවයට වාර්තා කිරීම දැනුම් දීම නිසා එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා හෙට (06) දින ක්‍රියාත්මක වේ. ලියාපදිංචි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.