රථ වාහන අංක තහඩු වලට වෙන්න යන දේ

වාහන අංක සම්බන්ධයෙන් රජය ගත් තීරණය

රථ වාහන අංක නිෂ්පාදනය ප්‍රථම නිෂ්පාදනය කිරීම සඳහා කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්තශාලාව තීරණය කර ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට විදේශ විනිමය සඳහා ඉතිරි කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ලබාදුන් උපදෙස් මෙම තීරණය ගෙන ඇත.

ප්‍රථම වරට රථ වාහන අංක තහඩු දේශීයව නිෂ්පාදනය කිරීම සහ එතුළින් වාර්ෂිකව විදේශ රටවලට යන අතිවිශාල මුදල් ප්‍රමාණය ඉතිරිව තිබීම තවත් අරමුණකි.

දැනට දේශීය පුද්ගලික සමාගමක් හරහා ක්‍රියාත්මක වන වාහන අංක තහඩු කොටස් උපාංග නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව 2024 වසරේ සිට අවසන් කිරීමට නියමිත අතර රජයේ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව විසින් මෙම වාහන අංක තහඩු කොටස් දේශීයව නිෂ්පාදනය කිරීමට නියමිතව ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත හා සංඛ්‍යා ලේඛනවලට අනුව, වසරකට වාහන ලක්ෂ 05 ක් ලියාපදිංචි කරන අතර අවම වශයෙන් වසරකට වාහන අංක තහඩු ලක්ෂ 10 ක් පමණ ඇනවුමක් විදේශ රටවලට ලබා දෙනු ලැබේ.

මේ අනුව විදේශයන්ට දිනකට රුපියල් මිලියන 600 ක මුදලක් ඉතිරි වන බව පෙන්නුම් කරයි.

The post රථ වාහන අංක තහඩු වලට වෙන්න යන දේ appeared first on Aruna.

Next Post

පානදුර හෝටලයක වැසිකිළි වළේ කාන්තා මළ සිරුරක්

Tue Mar 29 , 2022
පානදුර සංචාරක හෝටලයක වැසිකිලි වළක් තුළ තිබෙන බවට සැක කළ තරුණ කාන්තාවකගේ මළසිරුරක් මීට සුළු මොහොතකට පෙර පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා ඉදිරියේ වැසිකිළි වල විවෘත කිරීමේදී හමුවී තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.