කොටින්ට යළි පණ දෙන්න ගිය 6කට එරෙහි පූනමලේ අධිකරණයට චෝදනා පත්‍රයක්

තහනම් කරන ලද දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යළි පණ ගැන්වීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් හය දෙනෙකුට එරෙහිව ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය (එන්අයිඒ) අඟහරුවාදා පූනමලේ විශේෂ අධිකරණයට චෝදනා පත්‍රයක් ගොනු කළේය.

Next Post

හර්ෂට අවශ්‍යව ඇත්තේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකි

Thu Mar 31 , 2022
වෙළෙඳපොළක කාර්යක්ෂමතාව තීරණය කරන ප්‍රධානතම සාධකය විශ්වාසය බව මූලික ආර්ථික න්‍යායේ සඳහන් වන බවත්, මෙය මනසේ තබාගෙන තවදුරටත් ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට මේ රජයට නොහැකි බව පැහැදිලි බවත් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මහජන විශ්වාසය මෙන්ම ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසයද පවතින බවයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.