විදුලිය කප්පාදුවෙන් කොටස් වෙළඳපොළ පැය දෙකකට සීමා වේ

පවතින විදුලි කප්පාදුව හේතුවෙන් අද සහ හෙට කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු පැය දෙකකට පමණක් සීමා කර තිබෙනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම දින දෙකෙහි පෙරවරු 10යි 30 සිට පස්වරු 12යි 30 දක්වා පමණක් එහි ගණුදෙනු සිදුවන බවයි.

Next Post

30 දර මිටිය 100 ට උස්සයි

Thu Mar 31 , 2022
ගෑස් මිළ ඉහළ යාමත්, දිනකට පැය දහයක් ඉක්මවා විදුලිය කැපිල්ලත් සමග රුපියල් 20ට 30ට අළෙවි කළ කුඩා දර මිටියක මිළ රුපියල් සියය දක්වා විශාල ලෙස ඉහළ ගොස් ජනතාව කබලෙන් ළිපට වැටි ඇතැයි මේ දිනවල දර ලිප භාවිතා කරන ජනතාව පවසති.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.