හිටපු අමාත්‍යවරයෙක් මියයයි

දිවිමඟ නිමා කළ හිටපු අමාත්‍යවරයා

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පෞද්ගලික රෝහල් ප්‍රතිකාර ලබමින් අද (31) අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ විද්‍යාඥයෙකු සඳහන් කළේය.

1931 සැප්තැම්බර් 19 වන දින උපත ලැබූ අතාවුද සෙනෙවිරත්න මහතා මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවිය.

1989 වසර කිහිපයක සිට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදී.

The post හිටපු අමාත්‍යවරයෙක් මියයයි appeared first on අරුණ.

Next Post

හිටපු ලොක්කකු ’’චූන්’’ කරන්න බජව් කණ්ඩායමක්

Thu Mar 31 , 2022
රජයේ එක්තරා ආයතනයක හිටපු ප්‍රධානියකු එම ආයතනයේ කටයුතු කළ සමයේදී ඔහු සහභාගිවූ උත්සව සඳහා සංගීතය සැපයීමට පහළොස් දෙනකුගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් පත් කරගෙන ඔවුන්ට වැටුප් ගෙවා ඇතැයි වාර්තාවේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.