මහින්ද රනිල්ගේ හොද කියයි . . .

රනිල් වික්‍රමසිංහට දැන් අපි හොඳ කියනවා මොකද එයා දැන් ඉන්නේ අපිත් එක්ක. අපි විශ්වාස කරනවා එතුමා යහමඟට ඇවිත් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය .

දැන් තියෙන අභියෝග ජයග්‍රහණය කරන්න අපිට ශක්තිය තියෙනවා. රනිල් වික්‍රමසිංහ කරන වැඩපිළිවෙල අපි අපි අගය කරනවා. එදා අපි රනිල් යූ.ඇන්පී කාරයා කියලා බැන්නා. අපි දැන් රනිල්ට හොඳ කියනවා. දැන් එයා යහමගට හැරිලයි කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි එතුමාට සහයෝගය දක්වමින් ඉදිරියට යන්න කටයුතු කරනවා යනුවෙන්ද පැවසීය.

එක්ව නැගිටිමු කලුතරින් පටන් ගමු යන මැයෙන්  කලුතර දී පැවතී රැස්වීමක් අමතමින් එසේ පැවැසීය. හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

  • සුජිත් හේවාජූලිගේ සහ සුමිත් පොතුපිටිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මංගල උත්සවය අතර තුර බාලවයස්කාර මනාලිය පොලිස් අත්අඩංගුවට

Sun Oct 9 , 2022
මොරටුව අඟුලානේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අතර තුර  බාලවයස්කාර මනමාලිය සහ තරුණ මනමාලයා උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් 1929 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පැවසීය. විවාපත් වීමට ගිය මනාලියගේ වයස අවුරුදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x