හෙටත් රට අඳුරේ

පැය 06කට අධික කාලයක් විදුලියක්

හෙට (03) දින පැය 06 කට විදුලිය තිබීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමක් අනුව එම අවසරය ලබා ගත් බව එම කමිටුවේ සභාපති ජනක රත්නායක සඳහන් කළේය.

ඒ අනුව ප්‍රධාන කලාප දෙකක් යටතේ පෙරවරු 08.30 සිට රාත්‍රී 12.00 දක්වා පැය 06 විනාඩි 15 ක කාලයක් විදුලිය පැවැත්වේ.

PQRSTUVW යන කලාප සඳහා පෙරවරු 10.00 සිට පස්වරු 04 දක්වා පැය 02 විනාඩි 15ක කාලයක් සහ පස්වරු 04.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 04ක කාලයක් විදුලිය ලැබීමට නියමිතයි.

මීට අමතරව මීට අමතරව හෙට දිනයේ ABCDEFGHIJKL යන කලාප සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 2 විනාඩි 15ක කාලයක් සහ පස්වරු 05.30 සිට රාත්‍රී 11.30 දක්වා පැය 03ක කාලයක් විදුලිය ලබා ගැනීමට සැලසුම් කර ඇත.

The post හෙටත් රට අඳුරේ appeared first on Aruna.

Next Post

Inside MusiCares වසරේ පුද්ගලයා Gala ජොනී මිචෙල්ට ගෞරව කරයි: 'ඔබ අමරණීයයි'

Sat Apr 2 , 2022
ලාස් වේගාස් හි MGM Grand’s Marquee බෝල්රූම් හි බිලී පෝටර් “දෙපැත්ත දැන්” ලබා ගන්නා විට නිශ්ශබ්ද වූ සෙනඟක් මත නිහඬතාවයක් ඇති විය. මීට වසර 53 කට පෙර මුලින් නිකුත් කරන ලද සහ ගායක ජූඩි කොලින්ස් විසින් ප්‍රථම වරට පටිගත කරන ලද, එහි විචිත්‍රවත් ගී පද සහ අමතක නොවන තනු සහිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.