ස්වාධීන වූ මන්ත්‍රීවරු පිරිසක් ජනපති හමුවෙයි

හවස පිළිබඳ විශේෂ සාකච්ඡාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් අද (05) සවස වරුවේදී ජනාධිපති රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තා වෙයි.

එම හමුව අද සවස 4.00 ට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

The post ස්වාධීන වූ මන්ත්‍රීවරු පිරිසක් ජනපති හමුවෙයි appeared first on Aruna.

Next Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා කණ්ඩායමක් කඩිනමින් පත් කරන ලෙස CA Sri Lanka සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.

Tue Apr 5 , 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සම්බන්ධ වීම ඇතුළු සැලැස්මක් සකස් කරන ලෙස CA Sri Lanka සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර රජයෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් එම වෘත්තීය මණ්ඩලය කියා සිටියේ රටේ සියලුම දේශපාලන පක්ෂ එකඟතාවයකට පැමිණිය යුතු අතර IMF සමඟ සාකච්ඡා කිරීම සඳහා කණ්ඩායමක් කඩිනමින් පත් කළ යුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.