මහා කුමන්ත්‍රණයක් ගැන සුමන්තිරන්ගෙන් හෙළිදරව්වක්

නැක්සලයිට් සහ භීෂණය ආයිත් එපා

මේ වන විට ඇති වී ඇති මහජන අරගලය සාමාන්‍ය මහජනතාව අතරින් මතු වී ඇති බවට මීට දේශපාලන පක්ෂයක ලේබලය අලවා රට නැවතත් 83දී රට පත් කළ ව්‍යසනකාරී තත්ත්වයට පත් නොවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සුමන්තිරන් අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

1983 දී ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජයට එරෙහිව පැන නැගුනු ජන අරගලයේදී විජය කුමාර, වාසුදේව නායක්කාර වැනි නායකයින්ට නැක්සලයිට් චෝදනා එල්ල කර සිරගත කළ අයුරැත් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර මහා ව්‍යාපාරයක් ඇති කර ගෙන ඔහු සිහි ගන්වන ලදී.

මේ වන විට පැන නැගී ඇති ජන අරගලයට ජවිපේ නායකත්වය දෙන බව පවසමින් 83 ජයවර්ධන රජය කළ ව්‍යාපාරයට සමාන ව්‍යාපාරයක් මේ වන විට වත්මන් රජය ද ඇති කිරීමට සූදානම් වන බව එම සංවිධානය පෙන්වා දෙයි.

The post මහා කුමන්ත්‍රණයක් ගැන සුමන්තිරන්ගෙන් හෙළිදරව්වක් appeared first on අරුණ.

Next Post

INXS 'ඉතා හොඳම' සමඟ තවත් ඉලක්කයක් තබයි

Wed Apr 6 , 2022
INXS පයින් ගහන්න සමඟ තවත් ප්‍රස්ථාර සන්ධිස්ථානයක් ඉතා හොඳම, ඕස්ට්‍රේලියානු විකල්ප රොක් සංගීත කණ්ඩායමේ වෘත්තීය අතීතාවර්ජනය. නවතම ARIA ඇල්බම ප්‍රස්ථාරයේ, එහි හොඳම ඒවා 375 වන සතියට ඉහළම 50 තුළට ඇතුළු වන අතර, අඛණ්ඩව සති 500ක් ඉහළම 100 තුළට ඇතුළු වේ. ගීත 20කින් යුත් කට්ටලය සතිය සඳහා ජාතික සමීක්ෂණයේදී 60-49 දක්වා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.