මෙරට රන් මිල තවත් පහළ යයි

හෙට්ටිවීදිය රත්රං මිල මෙන්න

රටේ රත්‍රං මිල ගණන් තවදුරටත් පහළ බසින ප්‍රවණතාවක් පෙන්නුම් කරනු ලබන බව වාර්තා වේ.

ඒ අනුව හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල කැපී පෙනෙන පහළ යාමක් අද (07) දිනයේදී ඔබට ලැබේ.

එක් කැරට් 22 රන් පවුමක මිල රු. 166,000 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 180,000 ක් ලෙසින් සටහන්ව ඇති බව වාර්තා වේ.

 

The post ලංකාවේ රන් මිල තවත් පහළ යයි appeared first on Aruna.

Next Post

ස්නූප් ඩොග්ගේ ලිංගික අතවර චෝදනාකරු නඩු හබය

Thu Apr 7 , 2022
මෑතකදී Snoop Dogg ට ලිංගික අතවර චෝදනා කළ කාන්තාවක් ඇගේ නඩුව දැනට ඉවත් කරන බව ෆෙඩරල් අධිකරණ ලේඛන පෙන්වා දෙයි. ලොස් ඇන්ජලීස් ෆෙඩරල් උසාවියේ බදාදා ගොනු කරන ලද මෝසමකදී, නම් නොකළ ජේන් ඩෝ චූදිතයාගේ නීතිඥයින් නඩුව “සම්පූර්ණයෙන්ම” ප්‍රතික්ෂේප කරන ලෙස විනිසුරුවරයෙකුගෙන් ඉල්ලා සිටියේය. නමුත් එම ඉල්ලීම “අගතිගාමී නොවීය” යන්නෙන් අදහස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.