රටම කම්පාවට පත් කරමින් වාර්තා වූ කොවිඩ් මරණය

කොවිඩ් මරණ සංඛ්‍යාව 16,489ක් දක්වා ඉහළට

කොවිඩ් රෝගී මරණයක් හේතුවෙන් (07) දිනයේදී වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

අසනීප වූ වයස අවුරුදු 60 ට වැඩි කාන්තාවකි.

ඒ අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 16,489ක් දක්වා ඉහළ ගොස් තිබේ.

The post රටම කම්පාවට පත් කරමින් වාර්තා වූ කොවිඩ් මරණය appeared first on Aruna.

Next Post

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගනී

Fri Apr 8 , 2022
මුදල් අමාත්‍යවරයාගේ නව ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.