ඉන්දියානු තරුණයාට අත්වූ අවාසනාවන්ත ඉරණම

 

කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන

කොම්පඤ්ඤවීදිය, කොළඹ 2 ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටි ඉන්දීය ජාතික තරුණයෙකු හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වී ඇත.

අදාළ තරුණයා නිවසේ වහලය සකස් කරමින් සිටිය දී බිමට ඇද වැටී තුවාල ලබා ඇත.

පසුව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තරුණයා ජීවිතක්ෂයට පත් වූ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මිය ගොස් ඇති වයස අවුරුදු 22 ක් වූ ඉන්දීය ජාතික තරුණයෙකි.

මියගිය තරුණයා 2 ප්‍රදේශයේ පිහිටි වැඩබිමක කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකු බවට අනාවරණය වී තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලිසිය විමර්ශනය කරයි.

The post තරුණයාට අත්වූ අවාසනාවන්ත ඉරණම appeared first on අරුණ.

Next Post

ගාලු පාර වැසූ අමුතු වැට

Mon Apr 11 , 2022
  විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසියෙන් දැනුම්දීමක් ජනතාව ලබා දෙන ලෙස ඉල්ලා ආරම්භ කල විරෝධතාවයක් ගාලු පාර, අහුංගල්ල ප්‍රදේශයෙන් අවහිර වී ඇත. විරෝධතාකරුවන් සිලින්ඩර්, මාර්ගය හරස් කර තබා ඇති විරෝධතාවයේ නියැලෙන අතර, පොලීසියට පැමිණෙන තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ විට විරෝධතාකරුවන් සඳහන් කළහොත්, ඔබට ලබා දෙන තුරු මාර්ගයෙන් ඉවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.