පරිසර රාජ්‍ය අමාත්‍යවරයා පක්ෂයෙන් ඉවත් කෙරේ

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හදිසියේ ගත් තීරණය

පරිසර රාජ්‍ය අමාත්‍යාංශය භාරගත් නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කර ඇත.

එම පක්ෂයේ නායක රවුෆ් හකීම් විසින් පත් කරන ලද පක්ෂයේ උත්තරීතර මණ්ඩලය තීරණය කරන ලදී.

The post පරිසර රාජ්‍ය අමාත්‍යවරයා පක්ෂයෙන් ඉවත් කෙරේ appeared first on අරුණ.

Next Post

Kali Uchis 2022 ලතින් AMA හි තුන්වන සහ සිව්වන ඇල්බම පිළිබඳ විස්තර හෙළි කරයි

Fri Apr 22 , 2022
කාලි උචිස් 2022 ට පැමිණියේය ලතින් ඇමරිකානු සංගීත සම්මාන බ්‍රහස්පතින්දා (අප්‍රේල් 21) උත්සවයේදී ඇයගේ නාමයෝජනා හයක් පමණක් නොව, නව සංගීත රාශියක්ද සැමරීම සඳහා මායිමෙන් සාදන ලද ෆුසියා ඇඳුමක් රොක් කරයි. “මා සතුව ස්පාඤ්ඤ භාෂාවෙන් ඇල්බමයක් සහ ඉංග්රීසි භාෂාවෙන් තවත් ඇල්බමයක් තිබේ” කියා ඇය පවසනවා දැන්වීම් පුවරුව රතු පලස මත. “මගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.