රඹුක්කන බිහිසුණු දුම්රිය අනතුරක් වැළකෙයි

 

දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලට හානි

අද (11) 4.00 පමණ රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන තවත් දුම්රියක් ගැටී තිබේ.

දුම්රිය අංගනයේ නවතා තිබූ මගී ප්‍රවාහනය කරන දුම්රියක් රියදුරු නොමැතිව තිරිංගවල ඇති වූ දෝෂයක් හේතුවෙන් දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන දුම්රියට සම්බන්ධයි.

පසුව ඉන්ධන දුම්රිය, රඹුක්කන දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලක ගැටී තිබේ.

අදාළ සිදුවීමෙන් ඉන්ධන දුම්රියේ තිබූ ඩීසල් විශාල ප්‍රමාණයක් අපතේ ගොස් ඇත.

දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලට හානි සිදුවී ඇත.

The post රඹුක්කන බිහිසුණු දුම්රිය අනතුරක් වැළකෙයි appeared first on Aruna.

Next Post

රඹුක්කන ප්‍රදේශයේ සිදුවූ මහා විපතක් වළක්වාලීමෙන් දුම්රියක් ඉන්ධන දුම්රියක ගැටෙයි

Mon Apr 11 , 2022
අද (11) පෙරවරුවේ රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක දුම්රියක් ගැටී තිබෙනවා. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.