සිංහල අවුරුද්දෙන් පස්සේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අප්රේල් 16 සහ 17 පැය 2.15 ක විදුලියක්

අප්රේල් 16 සහ 17 දින දෙකෙහි විදුලිය පෙන්වන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිර්දේශ කර ඇත.

ඒ අනුව අදාළ දින දෙකේදි පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2 විනාඩි 15 ක කාලයක් විදුලිය පැවැත්වීමට නියමිතව ඇත.

අප්රේල් 16 සහ 17 විදුලි නියමිත කාලසටහන මෙතැනින්…

The post සිංහල අවුරුද්දෙන් පස්සේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on Aruna.

Next Post

බෙහෙත් ගේන්න දානපතියන් සොයයි

Mon Apr 11 , 2022
ඖෂධ ලබා ගැනීම නැති කිරීමට ගත් තීරණය දැනට රෝහල්වල පවතින ඖෂධය පියවීම සඳහා දානපතියන්ගේ සහය අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට ඕනෑම රෝහල්වල ඖෂධ තිබේ නම්, මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත් බව සහතිකය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, කොළඹ ජී.විජේසූරිය මහතා පවසයි. The post බෙහෙත් ගන්න දානපතියන් සොයයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.