මිනිස්සුන්ට සතුන්ට වගේ සැලකූ පුනරුප්තාපන කදවුරක් වටලයි . . .

දෙහිවල මල්වත්ත පාර අතුරු මාර්ගයක ආගමික සංවිධානයක පාස්ටර්වරයෙකු ලියා පදිංචියකින් තොරව පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක මානුෂීය භාවයකින් තොරව රඳවාගෙන සිටි පුද්ගලයන් 35 දෙනෙකු දෙහිවල පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ රැඳවියන් අතර මන්ද මානසික රෝගීන් 8 දෙනෙකු සිටියද මෙම ස්ථානයේ වෛද්‍යවරයකු හෝ නොසිටීම විශේෂත්වයක් රැදවියන් 35ක් සිටින පුනරුත්ථාපන මධ්‍යස්ථානය රැඳවියන්ගේ ලිපිගොනු 21 ක් පමණක් පොලිසිය වෙත ලබා දී තිබුණු අතර මෙහි රැඳවියන් එක් අයකුගෙන් රුපියල් 30,000/ අය කරන අතර බෙහෙත් සඳහා රුපියල් 5000/= ක් අය කරන බව ද රැඳවියන් ප්‍රකාශ කර සිටින බවයි වාර්තා වන්නේ.

  • Sithumi

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සාමාන්‍ය ඉතුරුම් පොලිය 3%ට බසී . . .

Sun Jul 16 , 2023
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන් වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය 2.5%ත් 3.5%ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබේ. මෙම වසරේ අප්‍රේල් මාස වනවිට වාණිජ බැංකු සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය 12%ක් දක්වා ඉහළ දමා තිබූ අතර අප්‍රේල් මාසයේ 30%ක්ව පැවති ස්ථාවර තැන්පතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x