අවුරුදු සමයෙත් කොවිඩ් එන්නත ගන්න පුළුවන්

බූස්ටර් මාත්‍රාව කඩිනමින් ලබා ගන්න

උත්සව සමයේදිත් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගැනීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

මේ වනවිට කොවිඩ් ප්‍රතිශක්තිකරණතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් එක්කෝටි හැත්තෑක් ලක්ෂ නවදහස් පනස් හයකුත් (17 019056 ) දෙවන මාත්‍රාව සහ පුද්ගලයින් එක්කෝටි හතළිස් හතරලක්ෂ තිස්හයදහස් හාරසිය පස්දෙනකු ත් (14436405)බූස්ටර් එන්නත හැත්තෑක් 90,900 දක්වා ලබාගෙන ඇත.

මෙතෙක් කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන නොමැතිනම් එම එන්නත් මාත්‍රාවට කඩිනමින් කටයුතු කරන සෞඛ්‍ය අංශ නිලධාරීන්ට දැනුම් දෙයි.

එසේම මේවනවිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ තුන්වන වරටත් රාවය පනස් අටක් (58%) ලබාගෙන ඇති බවත් අප්‍රේල් මස අවසන් වන විට එය ලබා ගැනීමට හැට(60%) ලබා ගැනීමට හැකි වන බවත් කොවිඩ් ව්‍යාප්තිය සඳහා අවම හැකියාව පවතින බව විද්‍යා අංශය පවසයි.

වරුණි පෙරමුණ

The post අවුරුදු සමයත් කොවිඩ් එන්නට පුළුවන් appeared first on Aruna.

Next Post

මානා ගිටාර් වාදක සර්ජියෝ වල්ලින් ඔහුගේම ගිබ්සන් සිග්නේචර් ගිටාරය එළිදක්වයි

Tue Apr 12 , 2022
Gibson Custom Shop ඔහුගේ ප්‍රථම Gibson අත්සන ගිටාරය එළිදැක්වීම සඳහා සුප්‍රසිද්ධ ගිටාර් වාදකයෙකු වන Sergio Valllin සමඟ හවුල් වී ඇත. දැන්වීම් පුවරුව සඳුදා (අප්රේල් 11) පමණක් හෙළි කළ හැකිය. මෙක්සිකානු රොක් සංගීත කණ්ඩායම වන Maná හි කොටසක් ලෙස වසර 40 ක් පුරා ඔහුගේ වෘත්තීය දිවිය පුරා දිවෙන Vallin, මේ වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.