අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සබරගමුව, මධ්‍යම, ඔහුව, උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල අද (18) සවස හෝ රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතෙත් ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කය‍‍රික්කවලත් නගරයේ වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු විට සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post අදත් ප්‍රදේශ කිහිපයක වැසි appeared first on Aruna.

Next Post

අරගලය මැඩලන්න අද කරන්න යන දේ ?

Mon Apr 18 , 2022
අධිකරණයෙන් වාරණ නියෝගයක් ? ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) දින කොළඹ රාත්‍රී අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ. කොටුව පොලිසියේ ප්‍රධාන කාර්යාලයේ රාත්‍රී අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ. මෙම වාරණ නියෝගය හරහා මේ වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.